ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේදී සරණාගත ගැටුමකින් ගෝතමාලාවේ වයස අවුරුදු 8ක කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ආහාර හිඟවීම හේතුවෙන් මෙලෙස එම දරුවා මිය යන්නට ඇති බවයි.
එවැනි සරණාගත ගැටළු හේතුවෙන් මිය ගිය දෙවන දරුවා මොහු වනවා.
Related Articles
තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගනියි
Posted on Author admin
වරෙන්තු නිකුත් වූ තාත්තා පැනගිය පසු ගෙදර සිටි වයස අවුරුදු 16 පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසමින් ගාල්ල උඩුගම පාරේ නාකියාදෙණිය ප්‍රදේශයේ ගම්වාසින් ඊයේ 17 දැවැන්ත උද්ඝෝෂණයක තිරත ව තිබෙනවා…. Read More
ගිනිකෙළි නිෂ්පාදන අලෙවියේ අඩුවක්
Posted on Author admin
මෙවර උත්සව සමයේ තම නිෂ්පාදන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු කියා සිටියේ පසුගිය උත්සව සමයට සාපේක්ෂව මෙවර උත්සව… Read More
හංවැල්ලේ ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගැටුම අතරතුර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ. Read More