සරණාගතයින් ලෙස පුද්ගලයින් 805 දෙනෙකු මෙරට රැදී සිටින බවට වාර්තා වී ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පුද්ගලයින්ට අමතරව, තවත් 637 දෙනෙකු පිළිබදව තොරතුරු ලැබී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් පාකිස්ථාන ජාතිකයින් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
Related Articles
ලහිරු වීරසේකරට සහ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප හිමිවෙයි
Posted on Author admin
අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවට රිමාන්ඩ් කර සිටි අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප ලබා දී තිබෙනවා. Read More
එක්සත් ජනපද රාජ්‍ය නිලධාරිනියක් අද දිවයිනට
Posted on Author admin
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මෙරට නිළ සංචාරයක් සඳහා අද (09) දිවයිනට පැමිණීමට නියමිතයි. ඇමරිකාව සහ ශ්‍රී… Read More
ජනපති හදිසියේම මධ්‍යම කාරක සභාව කැඳවයි
Posted on Author admin
ජනපති හදිසියේම මධ්‍යම කාරක සභාව කැඳවයි ජනපති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවයි රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්… Read More