සරණාගතයින් ලෙස පුද්ගලයින් 805 දෙනෙකු මෙරට රැදී සිටින බවට වාර්තා වී ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පුද්ගලයින්ට අමතරව, තවත් 637 දෙනෙකු පිළිබදව තොරතුරු ලැබී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් පාකිස්ථාන ජාතිකයින් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
Related Articles
විස්සෙන් පහළ ආසියානු රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
Posted on Author admin
හොංකොං හි පැවති ආසියානු වයස අවුරුදු විස්සෙන් පහළ රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා. ඒ, සිංගප්පූරුව ලකුණු 26 ට 12ක් ලෙස පරාජයට පත් කරමින්. අ වසන් පූර්ව වටයේදී… Read More
රත්මලානේ අංජුගේ ගෝලයෙකු අල්ලයි
Posted on Author admin
පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජුගේ අනුගාමිකයෙකු මහරගම – වෙදමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය… Read More
තරුණියක් අපයෝජනය කළ හමුදා සෙබලෙකු අත්අඩංගුවට
Posted on Author admin
තරුණියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත යුද හමුදා නිලධාරියෙකු ඊයේ (11) රාත්‍රියේ දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ගජබා රෙජිමේන්තුවට අයත් එම නිලධාරියා නුවරගල – සිරිපුර ප්‍රදේශයේ පදිංචි… Read More