තුර්කියේ දකුණුදිග අන්තල්යා ප්‍රදේශය ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ සරණාගතයින් 15 දෙනෙකු රැගත් අධිවේගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි 09 දෙනෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ අද (03) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තවත් 05 දෙනෙකු බේරාගෙන ඇති බවයි.
