Gossips

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ පනත සම්මතයි

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර් ග්‍රහණය කිරීමට අදාළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට අදාල විවාදයට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් අන්තර්ග්‍රහණය කිරීම අවසන් වූ වහාම සයිටම් වෛද්‍ය පීඨය නීත්‍යානුකූලව අහෝසි වන බවයි.