මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වනවිට කොළඹ – කොටුව අවට ප්‍රදේ්ශවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
විරෝධතාව හේතුවෙන්ගාලූ මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමුණා.
මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයයි.
