Gossips සයිටම් දෙමව්පියන්, මාරාන්තික උපවාසයකට සැරසේ Posted on April 8, 2018 Author admin Comments Off on සයිටම් දෙමව්පියන්, මාරාන්තික උපවාසයකට සැරසේ රජය සයිටම් සිසු ගැටළුවට පිළිතුරු ලබානොදුනහොත් යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය කමිටුව පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.