සයිටම් විද්‍යාල දෙමාපිය සංසදය සහ සයිටම් විරෝධී ජන පවුර සංවිධානය ඒකාබද්ධ යෝජනා ඇතුළත් සංදේශයක් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම යෝජනාව භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.
Related Articles
හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දෙමටගොඩ විද්‍යාලංකාර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ (28) සිදුකළ වැටලීමකදියි…. Read More
තෙවැනි ඇසට හසුවූ සොරකම
Posted on Author admin
මාතර නගරයේ ඖෂධ අලෙවිසැලට පැමිණෙන කාන්තාවක් එහි සේවය කරමින් සිටි සේවිකාවකගේ ජංගම දුරකථනය සොරාගෙන තිබෙනවා. ඊයේ (09) දහවල් මෙම සොරකම සිදුව ඇති අතර අදාල කාන්තාව සොරකම සිදුකරන ආකාරය ඖෂධ අලෙවිසැලේ… Read More
කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරියේ රථ වාහන තදබදයක්
Posted on Author admin
කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරිය අවට මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කළා. කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදය හට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කඩවත ප්‍රදේශ අතරයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය… Read More