සයිටම් ගැටළුව සම්බන්ධයෙන් නිසි විසදුමක් නොලැබුනහොත් මාරාන්තික උපවාසයකට එළැඹෙන බව සයිටම් සිසුන්ගේ දෙමාපියන් පවසනවා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සයිටම් ගැටළුව මුල්කරගනිමින් එළඹෙන තුන්වනදා වෛද්‍ය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරන බවයි.
Related Articles
වීසා නොමැතිව ලා ඕසයට යාමට ශ්‍රී ලාංකිකයන්ට වරම්
Posted on Author admin
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රලාභීන්ට ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි ලා ඕස ජනරජයට පැමිණීමෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී තිබෙනවා. ලා ඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට… Read More
වී කිලෝවකට රුපියල් 60ක සහතික මිලක් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්
Posted on Author admin
රජය විසින් වී කිලෝවකට ලබාදෙන සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කරන්නැයි ඉල්ලා අද දහවල් වැලිකන්ද නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ නියෝජිතයන් සහ මහවැලි බී කලාපයේ ගොවීන්… Read More
හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට නව තනතුරක්
Posted on Author admin
හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව ඔහු වත්මන් මහකොමසාරිස්වරිය වන චිත්‍රාංගනී වාගිෂ්වරගෙන් පසු ඉන්දියාවේ මහකොමසාරිස්වරයා… Read More