Gossips සයිටම් ගැටළුවට ඉක්මන් විසදුමක් දෙන්න Posted on April 23, 2018 Author admin Comments Off on සයිටම් ගැටළුවට ඉක්මන් විසදුමක් දෙන්න සයිටම් ගැටළුව සම්බන්ධයෙන් නිසි විසදුමක් නොලැබුනහොත් මාරාන්තික උපවාසයකට එළැඹෙන බව සයිටම් සිසුන්ගේ දෙමාපියන් පවසනවා.මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සයිටම් ගැටළුව මුල්කරගනිමින් එළඹෙන තුන්වනදා වෛද්‍ය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරන බවයි.