වැඩිම සාකච්ඡාවට ගණනක් පවත්වමින් තමා සයිටම් ගැටලූව විසදීමට උපරිම අන්දමින් කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් දැනුම්වත් කිරිම සදහා අද පෙරවරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
