Gossips

සයිටම් ගැටලුව ගැන කොළඹදී සාකච්ඡාවක්

පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදී ලැබුණු උසාවි නියෝගය හේතුවෙන් නැවතත් රටතුළ දැවැන්ත අර්බුදයක් ඇතිවන බවට සයිටම් විරෝධී පාර්ශවයන් පවසනවා.
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අද කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන නව තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන කිහිපයක් එක්ව අද
පස්වරුවේ කොළඹදී සාකච්ඡාවක් පැවැත්වුවා.