සයිටම් අර්බුදය මේ තාක් සංකීර්ණ කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළ වත්මන් රජයට මැතිවරණයෙන් ජනතාව අමතක නොකළ හැකි පාඩමක් උගන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියා.
