Gossips

සයිටම්වලට එරෙහිව සිසුන් සහ දෙමාපියන් අද විරෝධතාවයේ

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහ අනධ්‍යන සේවක ගැටලුවට නිසි විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් කොටුව – දුම්රියපොළ ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් පැවැත්වෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශීෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව එක්ව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.
ඊට අනධ්‍යයන සේවකයින් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයද එක්වනවා.