Gossips සයමස් වියැති බිළිඳු මළ සිරුරක් බියගම නිවසක කසළ ගොඩක Posted on November 19, 2018 Author admin Comments Off on සයමස් වියැති බිළිඳු මළ සිරුරක් බියගම නිවසක කසළ ගොඩක බියගම – මල්වාන ප්‍රදේශයේ නිවසක කසළ ගොඩක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදීයි මෙම මළ සිරුර සොයා ගෙන ඇත්තේ. මෙම බිළිඳාගේ දෙමාපියන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.