සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම් ලබාදීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි.
ජනාධිපතිවරයාගේ විධායක බලතල උදුරා ගැනීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි ඊට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ.
