පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන 16 වනදා වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වනවා.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වන බවයි.
Related Articles
දේශීය කෘෂිකර්මාන්තයට මුලිකත්වය ලබාදෙන බව ජනපති කියයි
Posted on Author admin
ආහාර වර්ග ආනයනයේදී සිදුවන ජාවාරම් නැවැත්වීම සඳහා දේශීය කෘෂිකර්මාන්තයට මුලිකත්වය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පුරන්කුඹුරු අස්වැද්දීමේ… Read More
පුලියන්කුලමේදී බෑගයක් තුළ තිබී ගිනි අවි හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
වව්නියාව – පුලියන්කුලම – පුදුර් කැළෑබඳ ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙකු දමා ගිය ගමන් මල්ලක තිබී යුද උපකරණ තොගයක් හමුව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ (01) රාත්‍රියේ සැකකටයුතු පුද්ගලයෙකු පුදුර්… Read More
හැරී කුමරුගේ විවාහයට, දේශපාලනඥයින්ට ආරාධනා නැහැ
Posted on Author admin
ලබන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ විවාහ මංගල්‍යයට දේශපාලනඥයින්ට ආරාධනා කර නොමැති බව වාර්තා වනවා. මෙම විවාහය සඳහා 1200ක පමණ පිරිසකට ආරාධනා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. හැරී… Read More