පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන 16 වනදා වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වනවා.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, පළාත් සභා මන්ත්රී ජගත් කුමාර සඳහන් කළේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වන බවයි.
