අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ පරිදි සමෘද්ධි බැංකු මහ බැංකුව යටතට පත් කළ හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මහ බැංකුවේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
පූජ්‍ය උඩුවේ හිමියන්ගේ නඩුවේ විත්ති වාචිකය ජුලි 17 වැනිදා
Posted on Author admin
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් විත්ති වාචිකයක් කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද (11) නියෝග කළා. ඒ අනුව ජුලි මස… Read More
ගුරු සේවයේ උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම ගැන අධ්‍යාපන ඇමතිට ලිපියක්
Posted on Author admin
ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔවුන් කරුණු 07ක් යටතේ ගැටළුව… Read More
විශේෂ මහාධිකරණයේ වැඩ කටයුතු අගෝස්තු මුල
Posted on Author admin
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාග කිරීමේ කටයුතු අගෝස්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ඊට අදාළ අවසන් අදියරයේ කටයුතු… Read More