සමෘද්ධි බැංකුව, මහ බැංකුව යටතට පවරා ගතයුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.
Related Articles
ශ්‍රී ලංකා – පාකිස්තාන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය අද
Posted on Author admin
මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අද ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වදිනවා. ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකෙන්ම ජයග්‍රහණය ලැබූ අතර, එහිදී බංග්ලාදේශ සහ… Read More
දහසක දෛනික වැටුප් ඉල්ලා වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයේ (ඡායාරූප)
Posted on Author admin
දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙසට ඉල්ලා මස්කෙළිය සහ නෝර්වුඩ් ප්‍රදේශවල වතු කම්කරුවන් අද දිනයේත් උද්ඝෝෂණවල නිරතවුනා. නෝර්වුඩ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් හැටන් බගවන්තලාව මාර්ගයේ… Read More
විපක්ෂයට ප්‍රතිපත්තියක් නොමැති බව එජාපය කියයි
Posted on Author admin
ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙලක් නොමැති විපක්ෂය ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබානොදී ඒවා උග්‍ර කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් පිළිමතලාවේ ඊයේ පැවති උත්සවයකට… Read More