Gossips සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථිර පත්වීම් Posted on November 30, 2018 Author admin Comments Off on සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථිර පත්වීම් සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථිර පත්වීම් ලබාදී තිබෙනවා.ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් පිරිනැමුණු අතර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පත්වීම් පිරිනැමීමේ උත්සවය අද (30) පැවැත් වුණා.