Gossips

සමෘද්ධි නිලධාරීන් අද වර්ජනයක

විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගෙන අද දිනයේදී දීප ව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරින්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ උදෑසන පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක්ද සංවිධාන කර ඇති බවයි.