Gossips සමෘද්ධිය ගැන හිටපු ජනපතිගේ අදහස Posted on May 10, 2018 Author admin Comments Off on සමෘද්ධිය ගැන හිටපු ජනපතිගේ අදහස සමෘද්ධි සහනාධාර කප්පාදු කිරීමේ උත්සාහයක රජය නිරත වන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.නිට්ටඹුව – රන්පොකුණගම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.