Gossips

සමෘද්ධියේ 7,000 කට ස්ථිර පත්වීම්

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7,000 කට අනිද්දා දිනයේ ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
සිය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය රජය යටතේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති කිසිවක් නතර කර නොමැති බවයි.