සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7,000 කට අනිද්දා දිනයේ ස්ථිර පත්වීම් ප්රදානය කිරීමට බලාපොරොත්තු වන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
සිය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය රජය යටතේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති කිසිවක් නතර කර නොමැති බවයි.
Related Articles
කාන්තාවක් මැරූ ඇතා අල්ලයි (ඡායාරූප)
Posted on Author admin
පුත්තලම – කොට්ටුකච්චිය – කිවුල ප්‍රදේශයේදී කාන්තාවක් මරා දැමූ අඩි නවයක් පමණ උසැති ඇතා කල්ලඩිය – සිමෙන්තිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජිවි නිලධාරින් නිර්වින්දනය කර අල්ලා ගෙන තිබෙනවා. පුත්තලම… Read More
සයිටම් ගැටලුව ගැන කොළඹදී සාකච්ඡාවක්
Posted on Author admin
පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදී ලැබුණු උසාවි නියෝගය හේතුවෙන් නැවතත් රටතුළ දැවැන්ත අර්බුදයක් ඇතිවන බවට සයිටම් විරෝධී පාර්ශවයන් පවසනවා. සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අද කොළඹදී පැවති… Read More
ඇමති මංගලගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම ජනපති, අගමැති සහ විපක්ෂ නායක ප්‍රධානත්වයෙන්
Posted on Author admin
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගිත්වයෙන්. මුදල්… Read More