අපේක්ෂා කරන සමාජ වෙළඳපොල ආර්ථිකය නිර්මාණය කර ගැනීමට තවත් වසර 10 ක් ගතවනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
වගා ළිඳකට වැටුණු වනඅලි පැටවා ඇත් අතුරු සෙවණට
Posted on Author admin
වව්නියාව – බෝගස්වැව – නාමල්ගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිට මුදා ගත් මාස 4 ක් පමණ වයසැති අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන යාමට වනජිවි නිලධාරින් කටයුතු කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම වනඅලි පැටවාගේ… Read More
රජිව් ඝාතකයන් නිදහස් කරන, තමිල්නාඩු ඉල්ලීම විසිවෙයි
Posted on Author admin
හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බවට ඉන්දීය මධ්‍යම රජය කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගෙන තිබෙනවා. ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ… Read More
මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රිඩාව අර්ධ වෘත්තීයභාවයකින් යුක්තයි
Posted on Author admin
මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රිඩාව අර්ධ වෘත්තීයභාවයකින් යුක්ත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. මේ හේතුව නිසා ජාත්‍යන්තරයට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ඔවුන් ගැටලුකාරී… Read More