Gossips සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කිරීමට වසර 10 ක් Posted on January 10, 2019 Author admin Comments Off on සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කිරීමට වසර 10 ක් අපේක්ෂා කරන සමාජ වෙළඳපොල ආර්ථිකය නිර්මාණය කර ගැනීමට තවත් වසර 10 ක් ගතවනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.