සමාජ මාධ්‍ය ජාල හරහා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයෙන් තොරතුරු පළ කළ පුද්ගලයෙකු ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුගිය දා මෙම සැකකරු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුවයි සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
Related Articles
හිරු CIA අනාවරණයෙන් පසු
Posted on Author admin
කොළඹ ඇතැම් ස්ථානවල අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් මුදල් සූරා කන පේ පොයින්ට් ටිකට් යන්ත්‍ර පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ, හිරු සී.අයි.ඒ…. Read More
ඇමරිකාවේ අධිශීත කාලගුණය තවදුරටත්
Posted on Author admin
උත්තරධ්රැවයේ සිට හමන ශීත වා දහරා සමඟ ඇමරිකාවේ විශේෂයෙන් මිඞ්වෙස්ට් ප්‍රදේශයට බලපා ඇති හිමපතනය හේතුවෙන් මේ වන විට පුද්ගයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දශක ගණනාවකින් එහි ඇති වී තිබෙන… Read More
ත්‍රස්ත ප්‍රහාරයකින් පලස්තින අගමැති දිවිබේරා ගනී
Posted on Author admin
පලස්තීන අගමැති රාමි හම්ඩල්ලා ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු දිවි බේරාගෙන තිබෙනවා. ඔහුගේ නිල රථය ඉලක්ක කරගනිමිනුයි ඊයේ (13) මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ. සිද්ධියෙන් අගමැතිවරයාට… Read More