Gossips සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි Posted on September 27, 2018 Author admin Comments Off on සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි නීතිය දුර්වල වීම හරහා සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පිළියන්දලදී අද පැවති පුණ්‍යෝත්සවයිකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.