Gossips

සමාජයක් ඉදිරියට ගෙන යා හැක්කේ නීතිවලින් පමණක්ම නොවේ – ගෝඨාභය

නීති රීති වලින් පමණක් සමාජයක් ඉදිරියට ගෙන යා නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.