සමාජජාල වෙබ් අඩවි මගින් මිතුරු වී නාඳුනන පුද්ගයින් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන්නැයි පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මීට අදාළව පසුගිය දින කිහිපය තුළ සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බවයි.
Related Articles
සේනා දළඹු විශේෂය මර්දනයට කෘමිනාශක සහනාධාරයක්
Posted on Author admin
වී ඇතුළු බෝග රැසකට හානි කරන සේනා නැමැති දළඹු විශේෂය මර්දනය සඳහා කෘමිනාශක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද… Read More
දියේ ගිලීමෙන් පාසල් ධාවන ශූරියක් මරුට (ඡායාරූප)
Posted on Author admin
ගලෙන්බිඳුනුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගිය පාසල් ධාවන ශූරියක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සවස ඥාතීන් පිරිසක් සමග වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී ඔවුන් දියේ ගිලී ඇති බවයි අප වාර්තාකරු… Read More
උසස් පෙළ දෙවන අදියරේ ඇගයීම් කටයුතු 11 වන දා සිට
Posted on Author admin
උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වන දා සිට 24 වන දා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල්… Read More