ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හදිසි හමුවක් ඊයේ(16) සිදුවුණා.
එහිදී අවධානය යොමු වී ඇත්තේ වත්මන් දේශපාලන ව්‍යාකූලත්වය පිළිබදවයි.
මෙම හමුවෙන් පසුව හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ දේශපාලන අර්බුදයට විසදුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
Related Articles
මිරිස්ස, දෙහිවල සහ මීගමු වෙරළේ අනවසර ඉදිකිරීම් මසක් තුළ ඉවතට
Posted on Author admin
වැලිගම – මිරිස්ස, දෙහිවල – ගල්කිස්ස සහ මීගමුව වෙරළ තීරවල අනවසර ඉදිකිරීම් මෙම මාසය තුළ ඉවත් කිරීමට කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති… Read More
සල්මන් ඛාන් බන්ධනාගාර ආහාර එපා කියයි
Posted on Author admin
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේදී දුලබ ගණයේ මුවන් දෙදනකු ඝාතනය කිරීමට වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හට ඊයේ (05) එරට අධිකරණයකින් වසර 05ක සිරදඬුවමක් නියම කළා. එම දඬුවම නියමවීමෙන් පසු… Read More
ලාල්කාන්ත අද අධිකරණයට
Posted on Author admin
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත අද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැණුනේ… Read More