ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හදිසි හමුවක් ඊයේ(16) සිදුවුණා.
එහිදී අවධානය යොමු වී ඇත්තේ වත්මන් දේශපාලන ව්‍යාකූලත්වය පිළිබදවයි.
මෙම හමුවෙන් පසුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ දේශපාලන අර්බුදයට විසදුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
