ආර්. සම්බන්ධන් ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය සිටින පක්ෂයට ලබාදිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
කොළඹ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
