Gossips

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් රතු එළියක්

අවම ගාස්තුව රුපියල් 15ක් සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් ලබන 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.