Gossips සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සමස්ත බාලක ශූරතාව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට Posted on June 26, 2018 Author admin Comments Off on සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සමස්ත බාලක ශූරතාව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට දින 03 ක් පුරා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩංගනයේදී පැවති සමස්ත ලංකා පාසල් සහාය දිවිමේ ශුරතා තරගාවලියේ සමස්ත බාලක ශුරතාවය දිනා ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය අද සමත් වුණා. කාන්තා ශුරතාවය හිමිවුයේ වළල ඒ.රත්නායක විද්‍යාලයටයි.