සමලිංගික විවාහ නීතිගත කිරීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.
සමලිංගික පුද්ගලයින් පසුගියදා සිදුකළ විරෝධතාත් සමඟ අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසර ලබාදීම සිදුකර ඇත්තේ.
මීට පෙර ඉන්දීය රජය සමලිංගික විවාහ තහනම් කර තිබුණා.
