සමලිංගික විවාහ නීතිගත කිරීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.
සමලිංගික පුද්ගලයින් පසුගියදා සිදුකළ විරෝධතාත් සමඟ අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසර ලබාදීම සිදුකර ඇත්තේ.
මීට පෙර ඉන්දීය රජය සමලිංගික විවාහ තහනම් කර තිබුණා.
Related Articles
යාපනයේ වැසියන්ට ග්‍රීස් යකෙකුගෙන් කරදර
Posted on Author admin
යාපනයේ වැසියන් යළිත් වරක් ග්‍රීස් යකෙකුගේ බියකින් පෙළෙන්නට පටන් ගෙන තිබෙනවා. මීට පෙර අවස්ථා වලදී යාපනයේ වැසියෝ භූතයින්, යකුන් වැනි අමනුෂ්‍ය බියවලින් පෙළුනද මෙවර ඔවුන් කියා සිටින්නේ මිනිසෙකු… Read More
ජ.වි.පෙ.ට විස්ස ගෙන ඒමට නොහැකි වෙලා – වාසු
Posted on Author admin
බහුතරය නොමැති වීමෙන් ජනතා විමුක්ති පෙරමුණට 20 වන සංශෝධනය ගෙන ඒමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මේ බව කියා සිටියේ ‘‘රටට හතුරු 20 එපා’’ යන… Read More
අනතුරු නිසා වසරකට රුපියල් මිලියන 130ක් රජයට අහිමි වෙයි
Posted on Author admin
රථ වාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට රුපියල් මිලියන 130ක මුදලක් වැය කිරීමට සිදුවන බව පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්යක්ෂ ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා. එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන්… Read More