“පුරවැසි බලය” සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස්පති පුජිත් ජයසුන්දරගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
