Gossips සමන් දේවාලයේ කුලප්පු වූ අලියා Posted on March 25, 2019 Author admin Comments Off on සමන් දේවාලයේ කුලප්පු වූ අලියා සබරගමුව මහා සමන් දේවාලයේ අලියෙකු අද පෙරවරුවේ ඇත්ගොව්වාගෙන් සහ සහායකයාගෙන් මිදී ඔවුන් පසු පස හඹායමින් කලබලයට පත් වුණා.කෙසේ වෙතත්, පැය 2කට පමණ පසු අලියා මෙල්ල කර ගැනීමට ඇත්ගොව්වන් සමත් වුණා.rn