පාර්ලිමේන්තු සභාගර්භයේ විවිධ තැන්වලදී යෝජනා සම්මත කරගත නොහැකි බව ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළා.
Related Articles
මව මඟහැරුණු වන අලි පැටවා
Posted on Author admin
හම්බන්තොට, වීරවිල තිස්ස ප්‍රධාන මාර්ගය ආසන්නයේ නිවසකට අද (07) උදෑසන අතරමං වූ වන අලි පැටවෙකු පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණි වන අලි පැටවා ප්‍රදේශවාසින් විසින් මහත් වෙහෙසක් දරා අල්ලා බුන්දල වන ජීවි… Read More
ඇගයීම් ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
Posted on Author admin
ආර්ථික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති 1300 ක් ඇගයීමට ලක් කිරීම සඳහා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක… Read More
සෙවනගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඒ සඳහා යොදාගත් තියුණු ආයුධයද සමඟින් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More