Gossips සභාග ආණ්ඩුවක් ගැන ජනපති සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නැහැ – ගාමිණි ලොකුගේ Posted on October 21, 2018 Author admin Comments Off on සභාග ආණ්ඩුවක් ගැන ජනපති සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නැහැ – ගාමිණි ලොකුගේ සභාග ආණ්ඩුවක් පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති අද (21) වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.