සභාග ආණ්ඩුවක් පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති අද (21) වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
දුම්රියේ ගැටුණු අලියා ජීවිතයත් මරණයත් අතර සටනක
Posted on Author admin
පොළොන්නරුව, වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම වන අලියා… Read More
අපචාර සිද්ධියකට පියෙකු, සහෝදරයෙකු ඇතුළු 7 ක් මාට්ටු
Posted on Author admin
වයස අවුරුදු 15 ක පාසල් සිසුවියන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු සහ සහෝදරයෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාතුඔය – උඩුවෙල ප්‍රදේශයේ පදිංචි මෙම පාසල්… Read More
රුපියල් සීයකට හල්දුම්මුල්ලේ පුද්ගල ඝාතනයක්
Posted on Author admin
හල්දුම්මුල්ල – මුරුතහින්න – නිකපොත ප්‍රදේශයේදී සිදුවූ ඝාතනය රුපියල් 100ක මුදල් ගැටළුවක් මත සිදුව ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. නිකපොත ප්‍රදේශයේ අවමංගල නිවසකදී ඊයේ (01) රාත්‍රියේ… Read More