හොඳම දේ දරුවන්ට ලබා දෙන යුගයක තවමත් නිසි ආකාරයෙන් සනීපාරක්ෂක පහසුකම් නොමැතිව අධ්‍යාපනය කටයුතු සිදු කරන දරුවන් පිරිසක් පිළිබදව අපට තොරතුරු වාර්තා වුණා.
ද්විතීක පාසල් සංකල්පය යටතේ වැසුනු මින්නේරිය නාගල කන්ද විද්‍යලයේ ප්‍රාථමික අංශය නැවත වසර 4කට පසුව ආරම්භ වන්නේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලය නමින්.
ඒ නාගල කන්ද විද්‍යලයට අයත් පිටුපස කොටසේයි.
දැනට ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් 264 දෙනෙකුට තම සනීපාරක්ෂක පහසුකම් සදහා ඇති වැසිකිළියේ වත්මන් තත්ත්වයයි මේ.