සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලාසිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
දිවයිනේ ස්ථානය කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කාදිනල් හිමිපාණන් විසින් මේ බව ප්‍රකාශ කළා.
