Gossips සන්රයිසස් තවමත් පෙරමුණේ Posted on May 10, 2018 Author admin Comments Off on සන්රයිසස් තවමත් පෙරමුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමස්ත ලකුණු සටහන අනුව තවමත් ප්‍රසාද ලකුණු 16ක් ලබාගෙන පෙරමුණේ පසුවන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම දෙවන තැන පසුවන අතර, කින්ග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවනවා.