මහ මැතිවරණයක් කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට සහය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා.
Related Articles
ගාමිණී සෙනරත් ඇතුලූ හතරදෙනා ලිට්රෝ ගෑස් නඩුවෙන් නිදහස්ද? නැද්ද? තීරණය 27
Posted on Author admin
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතරදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය මේ මස 27 වනදා ලබාදීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය… Read More
ඉතිහාසයේ මුල්වරට ටෙනිස් පිටියේ රජු සහ රැජින මුහුණට මුහුණ තරඟ වැදුණු සුපිරි තරඟය
Posted on Author admin
සුහද ටෙනිස් තරඟාවලියකදී ලොව ප්‍රථම වරට සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක් වන Serena Williams සහ Roger Federer ඉතිහාසයේ මුල්වරට හමුවූ පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස ඔවුන් දෙදෙනා තරඟවැදුනේ Hopman Cup තරඟාවලියේදීයි…. Read More
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් චෝදනාවක්
Posted on Author admin
ආණ්ඩුව වෛද්‍ය අධ්‍යාපනයේ නිර්නායක තීරණය කිරීම සඳහා වන රහසිගත පනතක් සම්මත කිරීමට සූදානම් වන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය චෝදනා කරනවා. එම සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක රන්වල කොළඹ අද… Read More