මහ මැතිවරණයක් කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට සහය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා.
