ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද එම රැස්වීමට සහභාගී වනු ඇති.
අද දිනය තුළ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීමටද නියමිතව ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළා.
