Gossips

සන්ධානය හවූල් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා.