ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන කරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
පළාත් සභා 6 ක ඡන්දය පවත්වන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම අප්‍රේල් 2 සලකා බැලේ
Posted on Author admin
දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා 6 ක ඡන්ද විමසීම කඩිනමින් පැවතීම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන 2 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර… Read More
සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි
Posted on Author admin
සාපරාධී කාරණාවලදී අන්‍යයෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ සඳහා තුන්වන වර කියවීමේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 95 ක් හිමිවූ… Read More
අස්ගිරි පාර්ශවය සංවාදයක් ඉල්ලයි
Posted on Author admin
භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හරහා අස්ගිරි – මල්වතු ඇතුළු සංඝ සභා අභියෝගයට ලක්වන බව අස්ගිරි මහා විහාරයේ පරිවේනාධිපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ… Read More