ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන කරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
