කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් සහභාගි නොවූ බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
