එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පිහිටුවන කිසිදු ආණ්ඩුවකට සහය නොදිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී.
