Sports

සනත් ජයසූරිය ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයක ප්‍රධාන පුහුණුකරු ධුරයට

COLOMBO (News 1st): හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය. සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110 ක්, එක්දින ජාත්‍යන්තර තරග 445 ක් සහ පන්දුවාර 20 […]

The post සනත් ජයසූරිය ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයක ප්‍රධාන පුහුණුකරු ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.