Sports

සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්..

COLOMBO (News 1st): අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් සනත් ජයසූරිය මහතාට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව අයි.සී.සීය දන්වා ඇති බවට වාර්තා වේ. ඊට අමතරව ක්‍රිකට් දූෂණ මර්දනය පිළිබඳව වැඩමුළුවකට ද සනත් ජයසූරිය මහතා සම්බන්ධ වූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.

The post සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.