ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 47 වන දම් සභාව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
ඒ පානදුර – පින්වත්ත – සද්ධර්මාකර විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.
අද පෙරවරුවේ එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසුව, ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
rn
