Gossips

සතොස හිටපු සභාපති යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අත්අඩංගුවට ගැනුණු සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු ලබන 12 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.