කැකිරාව – කහල්ල – පල්ලෙකැළේ අභයභූමියේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වන සතුන් දඩයම් කිරීම සඳහා අභයභූමියට පැමිණි අවස්ථාවේදීයි ගල්කිරියාගම වනජීවි නිලධාරීන් ඊයේ (09) මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු කහල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
