මහියංගණය සති පොලේ අද සිදු කළ සෝදිසියකදී ව්‍යාජ මුද්‍රා තැබු තරාදි සහ මුද්‍රා නොකළ විද්‍යුත් තරාදි භාවිත කළ වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගෙන තිබෙනවා.
ඔවුන්ට විරුද්ධව නඩු පවරන බවයි බදුල්ල දිස්ත්‍රික් මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ.
Related Articles
ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යලි රිමාන්ඩ්
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන වසරේ ජනවාරි මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද කොටුව… Read More
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණු රැකියාලාභීන්ට මූල්‍යමය ගෙවීම් කිරීමට තීරණයක්
Posted on Author admin
ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ රැකියා පුහුණුවීම්වල යෙදෙන්නන්ට ගෙවීම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට තීරණය කර තිබෙනවා. මීට පෙර ගෙවීමක් නොලබා පුහුණුවීම්වල නිරතවූවන් සිදුකළ ඉල්ලීම් සළකා… Read More
ෆේස් බුක් සමාගම ලංකාවට බලපාන තිරණයක් ගනී
Posted on Author admin
ෆේස් බුක් සමාගම ලංකාවට බලපාන තිරණයක් ගනී ෆේස් බුක් සමාගම ලංකාවට බලපාන තිරණයක් ගනී ෆේස්බුක් සමාගමෙන් තවත් තීරණයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට… Read More