මහියංගණය සති පොලේ අද සිදු කළ සෝදිසියකදී ව්‍යාජ මුද්‍රා තැබු තරාදි සහ මුද්‍රා නොකළ විද්‍යුත් තරාදි භාවිත කළ වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගෙන තිබෙනවා.
ඔවුන්ට විරුද්ධව නඩු පවරන බවයි බදුල්ල දිස්ත්‍රික් මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ.
